දින නමය
කේරළ සිනමා ඉතිහාසය තුල
බිහිවුනු පලමු විද්‍යා ප්‍රබන්ධ සිනමා සිත්තම වන මෙය ලුසිෆර්ගෙන් පසුව ඇති වුනු නව
හැරවුම් ලක්ශයකි.ප්‍රිත්විරාජ්ගේ රන්ගනයෙන් වර්නවත් වන මෙය පැය2 විනාඩි 21 ක කාල හෝරාවක්
පුරා දිව යයි.කතාව පුරාවට පියපුතු සම්බන්ධය ස්මතුකර පෙන්වන අතර නැවතත් පියවරුන්ට තම
දරුවන්ගේ හැගීම් ගැන නැවත වරක් සිතිය යුතු
බව පෙන්වයි.
අපි මේතාක් නැරඹීමට පුරුදුවී සිටියෙ පිටසක්වළ ජීවීන්
ඇති හමුදාවක් හා පර්යේෂන කන්ඩායම් ඇති විද්‍යා
ප්‍රබන්ධ අපට හුරුපුරුදු ඒවාය. නමුත් මෙය ඊට
හාත්පසින්ම වෙනස්ය.
කතව තුළට පැමිණි ඒවා චිත්‍රපටය
අවසන් වුවත් ප්‍රශ්නයකි.ඒවා ගැන හරිහැටි දන්නේ ඇඩම් පමණි.නමුත් dr.innayath khan පවසන්නේ ඒවා
යනු ඇල්බට්ගේ මනසේ මැවුනු දෙයක් ලෙස දක්වන අතර සිනමා සිත්තම අවසානයේ
පෙන්වන ගුහා සිතුවම් අනුව කාන්තා රූපයක් ඇද ඇති අතර මට හැඟෙන්නේ එ ඒවා බවයි.ඒවා විසින්
ඇඩම්ට තර්ජනය
කරන අතර ඇඩම් සූක්ෂ්මව
ඒවාව මග හැර ඇල්බ්ට්හට ඒවා ගැන පවසන අතර ඇඩම් ඇයගෙන් බේරීමට දරන උත්සහය කදිමව පෙන්වා
ඇත.ධූම කේතුවක් නිසා ලොව වටා දින 9 පුරාවට විදුලි බලය නොමැතිව ,අන්තර්ජාලය නොමැතිව
මිනිසුන් ජීවත් වූයේ එම දින 9 තුල බව මට හැගේ
ඇත්තටම එවැනි දින 9 ඇති
වුවහොත් කුමක් වේද??????????
No comments:
Post a Comment