දෙවන කොටස
ඕන්න මම දෙවෙනි සබ් එකත් අරගෙන ආවා කලින් එකෙදි එරෙන්ගේ අම්මා මැරෙනවා
එරෙන්වයි මිකසාවයි අරගෙන් හන්ස් පැනලා යනවා ඊට පස්සේ එරෙනුයි මිකසායි මොකද
කරන්නේ කියලා අපි අද මෙතන ඉදන් බලමු
ඔයාලගේ අදහස් පහල කමෙන්ට් කරන්න අමතක කරන්න එපා
එහෙනම් තුන්වැනි එකෙත් සබ් එක අරගෙන ලගදීම එන්නම් සැමට ජය !!!!!
කොමික් එක මෙතනින් download කරගන්න
සබ් එක මෙතනින් download කරගන්න