මොකද්ද මේ ආගන්තුක සත්කාර හා සoචාරක කලමනාකරණය ?
ආගන්තුක සත්කාර හා සන්චාරක කලමනාකරනය කොටස් දෙකකට බෙදා අර්ථ දැකවිය හැක .එනම්
·
ආගන්තුක සත්කාරක
හා
·
සoචාරක කලමනාකරණය
ලෙසයි
ආගන්තුක සත්කාරක යනු තමාගේ
ස්ථානයට පැමිනෙන පිටස්තර පුද්ගලයෙකුට හො පුත්ගලයන්
කීපදෙනෙකුට තමාට හැකි උපරිමයෙන් සන්ග්‍රහ කීරිමයි
.
උදා :- හෝලයකදී එය මනාව දැක ගත හැක (හෝටලයට ඇතුලු වී මේදී පිලිගැනිම් නිලධාරියා විසින් පිලිගැනීම )
නමුදු හෝටලයක දැක ගත හැකි සියලුම සේවාවන් ආගන්තුක සත්කාර ලෙස සැලකිය හැක. මුලික වශයෙන් සිදුවන්නේ අපගේ පාරිබෝගිකයාට අවශ්‍යදේ ඉටුකරදීමයි.
සoචාරක කලමනාකරණය
හැදිනවීමට පෙර සoචාරකයා යනු කවුරැදැයි හදුනාගත යුතුය . සoචාරකයා යනු එක් ස්ථානයක සිට තවත්
ස්ථානයකට ගමන් ගන්නා පුත්ගලයෙකුටය .ඔහු එම ස්ථානයෙ පැය 24 වඩා වැඩි කාලයකුත් වසරකට
අඩු කාලයක් රැදි සිටිය යුතුය .
සoචාරක කලමනාකරණයේදී සිදුකරනු ලබන්නේ සoචාරක කර්මාන්තය
තුල පවතින සියල අන්ශ නිසි ආකාරව කලමනාකරණය කිරිමයි.පසුව අපි සoචාරක
කර්මාන්තය තුල පවතින අන්ශ වෙන වෙනම පැහැදිලි
කර ගමු
No comments:
Post a Comment