Monday, May 20, 2019


හරි පාර
අපි කාලයත් සමග විවිධ තීරණ ගන්නවා සමහර එවා හරියනවා තවත් එවා වරදිනවා හරි ගිය තිරන ගැන සතුටු වෙනවත් එක්ක වැරදුනු ඒවා ගැන පසුතැවෙනවා .ඔය කතාව ගොඩක් අය කියනවා ඔයලත් අහල ඇති .අම්මලා තාත්තලාට ඔය ගැන ලොකු අත්දැකීම් තියෙනවා එකයි තමන්ගෙ දරුවො මොකක් හරි වැඩක් කරන්න හදද්දි ඕක කරන්න එපා කියල එහෙම කියන්නෙ  එයාලා තරුණකලෙ එදෙවල් කරලා තිබිලා හරි එවා කරපු එක්කෙනෙක්ව දැකලා  අත්දැකිම් තියන නිසා වෙන්න ඕන
ඒකනෙ  අපිට වඩා පරිනත අය ඒක කලොත් හොදයි  මේක කලොත් හොදයි කියල කියන්නෙ ,මෙතනදි පරිනත කියලා කියන්නෙ  වයසින් වෙන්නත් පුලුවන් නැනම් අත්දැකිමි  තුලින් වෙන්නත්  පුලුවන් 
නමුදු ?
අද කාලේ ඇහෙන දෙයක් තමයි ඕක කරන්න එපා කිවේ ඊරිසියාවටද  ??? යන්න  හැමොටම ඇති  ගැටලුවක්  අපිට අදටත් හරියට කියන්න බෑ එදෙ  කිව්වෙ හොදට ද  නරකට ද කියලා .මතක තියාගන්න  ඕන දෙයක්  තමයි තමන්ගේ  දෙමව්පියෝ  කවදාවත්  හොද දේ කරන්න  එපා කියලා  කවදාවත් ම කියන්නේ  නෑ .ඕයාට  කවදා හරි  ඉතුරු වෙන්නේ තමන්ගේ  අම්මයි තාත්තයි.එක නිසා මොකක්  හරි දෙයක්  කරන්න හදද්දි  දෙමව්පියන්ගෙන්  අහලා  ඉන්න  ..

No comments:

Post a Comment

Hospitality management

We talked about the roadmap for the past and said that if I read the link from the below link, I would be talking about the next one in th...