Saturday, June 1, 2019

Hospitality management


We talked about the roadmap for the past and said that if I read the link from the below link, I would be talking about the next one in the hospitality management industry before I first read it.
We will not let you know about the hospitality management yet. I do not know what to do with the hospitality management. It's essential to have a stay in the hotel, food and transportation. Now let's look at each item separately.

Accommodation facilities
Initially, hotel hotels are currently being used by many foreign guests as their accommodations. It is because it creates many services from one place to another .The crew is dedicated to providing the best possible service to any of the guests .The hotel classifies hotels according to the services offered to their client, so classified hotels are called star class hotels .In this, only seven star hotels are available in Sri Lanka, and only 1.2.3.4.5 star hotels in Sri Lanka .New hotels I would like to outline how the stars are given. A hotel in a hotel welcomes you with a welcoming reception and offers you many more services including catering, bodybuilding, swimming pools, clubs, laundry services

Food & Drink
Hotels are primarily provided with food and beverages, and even restaurants that provide meals .There are some of the receptionists who do not have receptionists, but they provide services to their customers. Food and beverage outlets are also classified as hotels.

Transport sector
In this field, aircraft, maritime and land transport can be classified .These categories include more than the transportation of landing in aviation and maritime transport .Goods and seafood are also found in food and other basic services.

All of these care is provided to promote cycles. Most services are levied on a fee, depending on the institution.


සත්කාරක කලමනාකරණය

අපි ගිය පාර  සoචාරක කර්මාන්තය ගැන කතා කලා එකේ ලින්ක් එක මම පහලින් දාන්නම් එක කියවලා නැත්නම් එක මුලින්ම කියවලා ඉන්න  කලින් මගේ සටහන නැවැත්තුවේ  ඊලග කොටසෙ සත්කාරක  කලමනාකරණ   කර්මාන්තය තුල තියෙන අන්ශ ගැන කතා  කරනවා කියලයි  අද කතා  කරන්න හදන්නේ අන්න ඒ ගැන
සත්කාරක කලමනාකරණය ගැන අපි කලින් ලිපියෙදි හදුන ගත්තා  එක ගැන මම ආයේ කියලා දෙන්න යන්නෙ නෑ  සත්කරක කලමනාකරණය මූලිකවශයෙන්  වැදගත් වෙන්නේ  සoචාරකයන්ට අවශ්‍ය වෙන  නවාතැන් ,ආහාර පාන සහ ප්‍රවාහන  අන්ශයන්ටයි  අපි දැන් එක් එක් අන්ශ ගැන වෙන වෙනම හොයලා බලමු

නවාතැන්  පහසුකම් සපයන ස්ථාන
මෙහිදී මුලික වශයෙන් අදාල  වන්නේ හෝටල්‍ය  විදේශීය අමුත්තන් බොහොමයක් තමන්ගෙ නවාතැන ලෙස මෙවන විට හෝටල් බාවිතා කරමින් සිටි. එයට හේතුව එක් ස්ථානයක සිට බොහෝ සේවාවන් ලබා ගත හැකි වීමයි  .මෙහිදී ඕනෑම පිලිගත්  හෝටලයකට පැමිනෙන  අමුත්තෙකුට  සිය උපරිම සේවාවක් ලබා දීමට එහි කර්‍යය මණ්ඩලය කැපවී  සිටි .හෝටල් මගීන් සිය සේවාලභියා වෙත සලසන සේවා අනුව හෝටල් වර්ග කරනු ලබයි  එසේ  වර්ග කරනලද හෝටල් තරු  පන්තියේ  හෝටල් ලෙස හදුන්වයි .මෙසේ තරු වර්ග 7 ලබා දෙන අතර  තවමත් ලංකාව තුල  ඇත්තේ තරු 1,2,3,4,5 ට අදාල හෝටල් පමනි .පසුව නව ලිපියකින්  හෝටලයකට  තරු ලබාදෙන ආකාරය  විස්තර කිරීමට    බලාපොරොත්තු වෙනවා. මෙසේ  හෝටලයක නවතින ඔබට සුහදශීලි පිලිගැනීමකින්  පටන්ගෙන ඔබට අවශ්‍ය ආහාර පාන ,කායවර්ධන  මධ්‍යස්ථාන ,පිහිනුම් තටාක ,සමාජ ශාලා,ලොන්ඩරි සේවා ඇතුලුව තවත් බොහෝ සේවා සපයනු ලබයි .
ආහාර පාන සපයන  ස්ථාන
හෝටල් වලින් මූලික වශයෙන් ආහාර පාන සපයන  අතර  ආහාරපාන  පමනක් සපයන ස්ථාන පවා  අපට  දැකගත  හැක .සමහර  ස්ථාන වල පිළිගැනීමේ  නිලධාරින් නොසිටියත් එම  ආයතන  සිය උපරිමයෙන්  තමන්ගේ  පාරිභෝගිකයන්ට  අවශ්‍ය සේවාවන් සපයනු ලබයි.  ආහාර  පාන සපයන ස්ථානද  හෝටල් මෙන් වර්ග කරනු  ලබයි .
ප්‍රවාහන ක්ෂේත්‍රය
මෙම  ක්ෂේත්‍රය  තුල ගුවන්,නාවික සහ ගොඩබිම්  ප්‍රවාහනය  ලෙස  වර්ග  කල හැක .මෙම  වර්ග  අතුරින්  ගුවන් සහ නාවික  ප්‍රවාහන තුල ගොඩබිම්  ප්‍රවාහනයට  වඩා වැඩි  සත්කාර  දැක ගත  හැකි අතර  .ගුවන්  සහ  නාවික  අන්ශ  වලද  ආහාර පාන සහ අනෙකුත් මූලික  සේවා  දැකගත හැක .   

මෙම සියලුම  සත්කාර ලබා දෙනු ලබන්නේ  සoචාරකයන්  ත්‍යප්තිමත්  කිරීමටයි .බොහෝ සේවාවන් සදහා මුදල් අයකරන  අතර  එය  ආයතන  අනුව වෙනස් වේ .   

මොකද්ද මේ ආගන්තුක හා සoචාරක කලමනාකරණය 
https://freedompost4u.blogspot.com/2019/05/o.html

Sunday, May 26, 2019

දෙවන කොටස 
                                         

ඕන්න මම  දෙවෙනි සබ් එකත්  අරගෙන  ආවා කලින්  එකෙදි  එරෙන්ගේ අම්මා  මැරෙනවා
එරෙන්වයි මිකසාවයි  අරගෙන්  හන්ස්  පැනලා  යනවා  ඊට  පස්සේ  එරෙනුයි  මිකසායි  මොකද
කරන්නේ කියලා  අපි  අද මෙතන  ඉදන්  බලමු 
ඔයාලගේ  අදහස්  පහල  කමෙන්ට්  කරන්න  අමතක  කරන්න  එපා 
එහෙනම්  තුන්වැනි එකෙත්  සබ්  එක අරගෙන  ලගදීම  එන්නම්  සැමට ජය !!!!!

කොමික් එක මෙතනින් download  කරගන්න
                                     
සබ් එක මෙතනින් download  කරගන්න 







Friday, May 24, 2019

9 nine




This is the first science fiction film in the history of cinema in Kerala. This is a new turning point after Lucifer. It's coloring of the prithviraj sukumaran, which lasts for 2 hours 21 minutes. The relationship shown is plainly showing again and again to the fathers about their children's emotions Show that you need to think.
 We used to be familiar with science fiction with an army with alien life and research teams. But this is quite different.
They came into the work but the film ended, but a problem. They only know about Adam, but dr.innayath khan says they
Is something that was created in Albert's mind and showed a female figure according to the cave paintings depicting the end of the film and I feel they are them. They threaten Adam
While Adam skeptical of Eve and told Albert about it, and Adam's attempt to escape has been perfectly demonstrated. A low-key cone that people have been living without the internet for 9 consecutive days around the world
What exactly happens when such a 9-day period occurs?

දින නමය



දින නමය
කේරළ සිනමා ඉතිහාසය තුල බිහිවුනු පලමු විද්‍යා ප්‍රබන්ධ සිනමා සිත්තම වන මෙය ලුසිෆර්ගෙන් පසුව ඇති වුනු නව හැරවුම් ලක්ශයකි.ප්‍රිත්විරාජ්ගේ රන්ගනයෙන් වර්නවත් වන මෙය පැය2 විනාඩි 21 ක කාල හෝරාවක් පුරා දිව යයි.කතාව පුරාවට පියපුතු සම්බන්ධය ස්මතුකර පෙන්වන අතර නැවතත් පියවරුන්ට තම දරුවන්ගේ හැගීම් ගැන නැවත වරක්  සිතිය යුතු බව පෙන්වයි.
 අපි මේතාක් නැරඹීමට පුරුදුවී සිටියෙ පිටසක්වළ ජීවීන් ඇති  හමුදාවක් හා පර්යේෂන කන්ඩායම් ඇති විද්‍යා ප්‍රබන්ධ  අපට හුරුපුරුදු ඒවාය. නමුත් මෙය ඊට හාත්පසින්ම වෙනස්ය.
කතව තුළට පැමිණි ඒවා චිත්‍රපටය අවසන් වුවත් ප්‍රශ්නයකි.ඒවා ගැන හරිහැටි දන්නේ ඇඩම් පමණි.නමුත්  dr.innayath khan පවසන්නේ ඒවා
යනු ඇල්බට්ගේ මනසේ  මැවුනු දෙයක් ලෙස දක්වන අතර සිනමා සිත්තම අවසානයේ පෙන්වන ගුහා සිතුවම් අනුව කාන්තා රූපයක් ඇද ඇති අතර මට හැඟෙන්නේ එ ඒවා බවයි.ඒවා විසින් ඇඩම්ට තර්ජනය
කරන අතර ඇඩම් සූක්ෂ්මව ඒවාව මග හැර ඇල්බ්ට්හට ඒවා ගැන පවසන අතර ඇඩම් ඇයගෙන් බේරීමට දරන උත්සහය කදිමව පෙන්වා ඇත.ධූම කේතුවක් නිසා ලොව වටා දින 9 පුරාවට විදුලි බලය නොමැතිව ,අන්තර්ජාලය නොමැතිව මිනිසුන් ජීවත් වූයේ එම දින 9 තුල බව මට හැගේ
ඇත්තටම එවැනි දින 9 ඇති වුවහොත් කුමක් වේද??????????

THE NEW MIB



The new MIB movie is reliance on  june 13th 2019 there is new agents  Agent H and
 Agent K  and they face the new  problems in the  world  fance of MIB movies are no they  are settle the  aliens problems in earth  I’m not go to the speech about the  film story  just watch the movie and give the comment of the  MIB  new chapter 
Director          :- F. Gary Gray

Cost                 :- Tessa Thompson, Chris  Hemsworth, Liam Neeson,
Category         :-action, comedy
Running time :-1h 55m

Wednesday, May 22, 2019

Hospitality management

We talked about the roadmap for the past and said that if I read the link from the below link, I would be talking about the next one in th...